Aloka Logo

ඔබගේ හඳහන ඉන්දියානු ජ්‍යෝතිෂ්‍ය දැනුමෙන් පරික්ෂා කර නිවසට ගෙන්වා ගන්න

ඔබගේ ජීවිතයට බලපාන සැඟවුනු කරුණු හඳුනාගෙන ජීවිතයට සාර්ථකව මුහුණ දෙන්න

ඔබගේ ජීවිතයට විශ්මිත අනාවැකියක්

පහත කරුණු සහිත ඔබට සුවිශේෂී සිංහල පරිවර්තන වාර්තාව

වසර 25ක් දක්වා අනාගතය

ඉදිරි වසර 25 ඔබට කොහොමද ? සිංහලට පරිවර්තනයකළ ඉතා සවිස්තර වාර්තාවක්

ඔබගේ ගති ලක්ෂණ

ඔබ පුදුම කරවන ඔබගේ ගතිලක්ෂණ වාර්තාව අප පලාපල විස්තරය පිළිබද විශ්වාසය දෙගුණ තෙගුණ කරයි

දේපල හා වාහන ලැබීම

ඔබගේ ලැබීමි හා සම්බන්ද කරුණු ඉතා සවිස්තරව වාර්තාවට අඩංගු වේ

අනාගත සිදුවිය හැකි විශේෂ සිදුවීම්

ඔබගේ අනාගත කටයුතු, සිදුවිය හැකි විශේෂ සිදුවීම් පිළිබද විස්තර වාර්තාව

අධ්‍යාපනය හා විවාහය

ඔබගේ ඉදිරි අධ්‍යාපනය හා විවාහය පිළිබද විස්තර

සැලසුම් කළ යුතු විශේෂ කාරණා

අවධානය යොමු කළ යුතු හා සැඟවුනු කරුණු හඳුනාගෙන ජීවිතයට සාර්ථකව මුහුණ දෙන්න . ඔබට පවතින විශේෂ යෝග හා දෝෂ ,වාසනාව හා උරුමය පිළිබද සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් .

ඔබගේ හඳහන දින 6ක් ඇතුලත ඔබගේ නිවසටම

20,000කට අධික පාරිභෝගික විශ්වාසය ! වසර 25ක් දක්වා අනාගත පලාඵල ලබාගන්න. සියලූ කරුණු අඩංගු සිංහලට පරිවර්ථනය කරන ලද පිටු 12ක වාර්ථාව

වාර්ථාව ලබා ගැනීමේදී මුදල් ගෙවන්න
Cash On Delivery
Rs.1350/-Rs. 850/-
Delivery within 6 days
ඊමේල් වාර්ථා සදහා විශේෂ වට්ටම්
Pay online
Rs.850/-Rs. 500/-
Email within 2 days

අප ගැන

අප ආයතනය නවීන ජ්‍යොතිෂ සේවාවන් ඔබගේ නිවසටම ලබාදීමේ අරමුණින් 2000 වසරේදී පිහිටුවන ලදී. .

අවුරුදු 33 ක ඉන්දීය ජෝතිෂ දැනුම හා පර්යේෂණ මත පදනම්ව ඔබට ම සුවිශේෂී වූ ඵලාඵල වාර්තාවක් අප විසින් ලබා දෙන්නෙමු

මේ සඳහා AVFT (rerala India) ආයතනය මගින් කුණ්ඩලී ඉන්දීය ජෝතිෂ දැනුම සපිරි වාර්තාව නවීන තාක්ෂණය ඔස්සේ අප වෙත ලබා දෙයි

Alokaastro.com is a web site owned by the Aloka Astro Pvt Ltd which is providing astrological reports. We are providing Indian astrology service in Sinhala language to Sri lanka based on research & development from Indian astrologers. Astrology is an ancient science. This is a horoscope matching sinhala service. Anyone who hopes to check about viwaha porondam 20 before the marriage and even after the marriage is easy due to this online horoscope matching sinhala service. Most of the people in Sri Lanka tend to use porondam matching. People those who like to get horoscope matching, horoscope matching sinhala , linga porondam matching sinhala, kendara galapima sinhalen , porondam 20 theruma sinhala, hadahan baleema sinhala or any other Astrology services this is the most appropriate web site in Sri Lanka.

සේවාව ලබා ගත් අය අපගේ ෆෙස්බුක් ගිණුමේ තැබූ අදහස්

20,000කට අධික පාරිභෝගික විශ්වාසය !

Contact Us

A2018
Kottawa,Pannipitiya

0779079004

Loading
Your message has been sent. Thank you!

සේවාව ලබා ගත් අය අපගේ ෆෙස්බුක් ගිණුමේ තැබූ අදහස්

20,000කට අධික පාරිභෝගික විශ්වාසය !

>

Contact Us

A2018
Kottawa,Pannipitiya

0779079004

Loading
Your message has been sent. Thank you!